5 Kalima In Sinhala Top
: A prayer to seek protection from polytheism and disbelief.
: ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු ව ලහුල් හම්දු යුහ්යී ව යුමීතු ව හුව හයියුන් ලා යමූතු අබදන් අබදා, දුල් ජලාලි වල් ඉක්රාම්, බියදිහිල් කය්ර්, වහුව අලා කුල්ලි ෂෙයියින් කදීර්. Sinhala Translation 5 kalima in sinhala top
අල්ලාහ් ඉතා පවිත්තයි (දෝෂයෙන් තොරයි). සියලු ප්‍රශංසා අල්ලාහ්ටම අයිතියි. අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත. අල්ලාහ් ඉතා ශ්‍රේෂ්ඨයි. අති උත්තම හා මහා අල්ලාහ්ගේ ආධාරයෙන් මිස වැරදි වලින් වැළකීමට හෝ යහපත් ක්‍රියා කිරීමට ශක්තියක් නැත. : A prayer to seek protection from polytheism and disbelief
නැමදුමට සුදුස්සා අල්ලාහ් තආලා හැර වෙන කිසිවෙකු නොමැති බවත්, ඔහු ඒකීය බවත්, ඔහුට සමානයෙකු නොමැති බවත් මම සාක්ෂි දරමි. තවද මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ්ගේ වහලෙකු හා දූතයෙකු බවද මම සාක්ෂි දරමි. දුල් ජලාලි වල් ඉක්රාම්